රට තුළ මේ වන විට ක්‍රියාත්මක වන සංචරණ සීමාවන්ට ජනතාව නිවැරදිව අනුගත නොවුනහොත් මෙම සංචරණ සීමා තවදුරටත් සීමා කිරීමට සිදුවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට අනතුරු අඟවා ඇත්තේ.
අද (25) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා මේ පිළිබඳව ප්‍රකාශ කර ඇත.