සංචරණ සීමා දැඩිකළ යුතුයි – GMOA

රට තුළ මේ වන විට ක්‍රියාත්මක වන සංචරණ සීමාවන්ට ජනතාව නිවැරදිව අනුගත නොවුනහොත් මෙම සංචරණ සීමා තවදුරටත් සීමා කිරීමට සිදුවන බවයි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට අනතුරු අඟවා ඇත්තේ.

අද (25) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා මේ පිළිබඳව ප්‍රකාශ කර ඇත.

Exit mobile version