සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් .

මාර්තු මසදී මෙරටට සංචාරකයින් 125,495ක් පැමිණ තිබෙන බවට වාර්තා වේ.

2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ මාර්තු මාසයේදි වීම විශේෂත්වයකි.රුසියාව ,එංගලන්තය,ඉන්දියාව,ජර්මනිය සහ ප්‍රංශය මෙලෙස සංචාරකයින් පැමිණි රටවල් අතර ප්‍රධාන වේ.

මේ වසරේ මෙරටට සංචාරකයින් මිලියන 1.5ක් ගෙන්වීමට අපේක්ෂා කළ අතර එම අපේක්ෂාව මිලියන දෙකක් දක්වා ඉහළ නංවා ඇති බවට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සදහන් කර තිබේ.

Exit mobile version