ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන්නේ ඔක්තෝම්බර් 31 වනදායින් අවසන් වූ කාලය තුළ සංචාරකයින් එකොලොස් ලක්ෂ විසිපන්දහස් හාරසිය පහන් පස් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බවයි.
වාර්තා වන ආකාරයට ඉන් වැඩිම පිරිසක් ජූලි මාසයේ පැමිණ ඇති අතර එම සංඛ්‍යාව එක් ලක්ෂ 43,039 ක් බවත් මෙලෙස පසුගිය මාසයේදී සංචාරකයන් එක්ලක්ෂ 9,199 දෙනෙකු දිවයිනට පැමිණ බවත් පසුගිය වසර පුරාම දිවයිනට පැමිණ තිබුණේ සංචාරකයන් හත්ලක්ෂ 19,978 ක් පමණක් බවයි.