මහබැංකුව නිකුත් කල වාර්තාවකට අනුව මේ වසරේ ගත වූ කාලසීමාව තුල සංචාරක ව්‍යාපාරය මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,129,4 ක් බවත් නොවැම්බර් මාසයේ පමණක් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 107,5 බවත් පවසන ලදී.
පිලිවෙලින් ගත් කල සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසයේ ඉපයීම ඩොලර් මිලියන 54,සහ ඩොලර් මිලියන 75.6 වේ.