සජබ විරෝධතාකරුවන්ට වාරණ නියෝගයක්

අද (30) දින පවතින සමගි ජනබලවේගයයේ විරෝධතා රැලියට සහබාගීවන්නන්ට මුදල් අමාත්‍යාංශයට හා ජනාධිපති කාරයාලයට ඇතුලු වීම වලකාලීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් මේ වනවිට නිකුත් කර ඇත.

Exit mobile version