අත්‍යාවශ්‍ය භාණ්ඩ 4ක මිල සතොස විසින් යළි පහතට දමා ඇති බව වාර්තා වේ .
ඒ අනුව ආනයනික සම්බා කිලෝවක් රුපියල් 198 ක් දක්වාද , ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 149ක් දක්වාද , රතු පරිප්පු කිලෝවක් රුපියල් 358 ක් දක්වාද , අර්තාපල් කිලෝවක් රුපියල් 198 ක් දක්වාද අඩු කර ඇති බව වාර්තා වේ.
මෙම මිල ගණන් අද (16) සිට ක්‍රියාත්මක බව කියයි..