සතොස විසින් පනවා තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ දී තවත් භාණ්ඩ මිලදී ගතයුතුය යන කොන්දේසිය ඉවත් කර ඇත.
ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ අදාළ කොන්දේසි අද (06) සිට ඉවත් කෙරෙන බවයි.
මෙම කොන්දේසි පනවා තිබුණේ සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ දීය.