රිය අනතුරකට ලක්වී ජීවිතක්ෂයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.
දේහය හෙට (26) පෙරවරු 10.30 ට පුත්තලමේ පිහිටි සනත් නිශාන්ත ගේ නිවසට රැගෙන යනු ලබන බව සදහන්.

© 2021 රාවණා ලංකා.