සඳගල ඉස්සූ පුරාවිද්‍යා කාර්යාලයේ සැක කටයුතු වාහනයක්.(වීඩියෝ)

ඊයේ (14) දින අතුරුදහන් වූ විශාල පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත සඳගල ස්මාරකය තිබු ස්ථානයේ තිබී සැක සහිත වාහනයක් හමුව තිබේ. මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අයත් යැයි සලකන ගොඩනැගිල්ලක් පිහිටා ඇති අතර ඒ තුල සඟවා තිබී මෙම වාහනයක් හමුව තිබේ. මෙතෙක් කලක් ජනතාව සිතා ඇත්තේ එම වසා දමා ඇති ස්ථානයේ යම් ලී ගොඩක් හෝ වැනි යමක් තබා ඇති … දිගටම සඳගල ඉස්සූ පුරාවිද්‍යා කාර්යාලයේ සැක කටයුතු වාහනයක්.(වීඩියෝ) කියවන්න