පසුගිය මස 16 වැනිදා කළමණාකරණ පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසක් සහ එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන තවත් පිරිසක් සමග ඇති වූ ගැටුමක් හේතුවෙන් සබරගමු විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු දින නියමයක් නොමැතිව වසා දැමුණු අතර එම විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු අද (07) නැවත ආරම්භ කර ඇති අතර එහි පාලනාධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සිසුන්ට පමණක් අද (07) සිට අධ්‍යන කටයුතු ආරම්භ බවත් අනෙකුත් පීඨවල අධ්‍යන කටයුතු ආරම්භ කරන දිනයක් ඉදිරියේදී දැනුම් දෙන බවත් ය.
සබරගමු සරසවිය අද යළි ඇරඹෙයි.
-
by publisher 1
- Categories: උසස් අධ්‍යාපන ආයතන
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024