අමෙරිකානූ සමාගමකට කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් විකිණීම සම්බන්ධ කරුණු පිළිබඳව මහනාහිමියන් දැනුවත් කිරීමට තීරණයක් ගෙන ඇත.
ලබන සඳුදා දිනයේ දී මල්වතු අස්ගිරි නාහිමියන් බැහැදැක මේ පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්රි නලීන් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් බලාපොරොත්තුත්වෙන් සිටින බවයි ඔහු සඳහන් කර ඇත්තේ.