රටේ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සමගි ජන බලවේගය, සියලු දේශපාලන පක්ෂවල ජනතාවගෙන් ඉල්ලීම් කරන්නේ වෛද්‍ය උපදෙස් සහ මගපෙන්වීම ද ස්වයන් ලොක්ඩවුන් තත්ත්වයකට පත්වන ලෙසයි.
ඉදිරි දින 10 තුල දී හෝ එය ක්‍රියාත්මක කිරීමට දායක වන ලෙස ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර සිටියේ ය.
සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂ සමඟ සන්ධානගත පක්ෂවල නායකයින් කිහිප දෙනෙක් ද එක්ව මෙම නිවේදනය නිකුත් කර ඇත.