සමස්ත ලංකා සෆාරි සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්.

සංචාරක නැරඹුම් ස්ථානවල ඩොලර් වලින් ගනුදෙනු කිරීමට හැකි වන පරිදි නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් , මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යවරයාගේ අවධානය යොමු විය යුතු බවත් සමස්ත ලංකා සෆාරි සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version