අසීමාන්විත ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන සිසුන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල වන බවට ඇමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
සමාජ මාධ්‍ය සීමාවකින් තොරව භාවිතා කිරීම හේතුවෙන් ඇතැම් සිසුන් සියදිවි හානි කර ගැනීම් වැනි මානසික තත්ත්වයන්ට ගොදුරු වන බවට එරට සෞඛ්‍ය නිලධාරින් සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇති බව සදහන්.
එබැවින් මෙම තත්ත්වයට කඩිනමින් විසදුම් ලබා දිය යුතු බවට සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් සදහන් කර තිබේ.