සමෘද්ධි දීමනාව 28% කින් ඉහළට.

සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන සමෘද්ධි දීමනාව 20%කින් වැඩි කිරීමට රජය තිරණය කරයි.

හෙට (14) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම  සමෘද්ධි දීමනා ඉහළ නැංවීම සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙම වැඩි කිරිමත් සමග 2022 වසර තුළ සමස්ත සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා දීමනා ලබා දීමට රු.මිලියන 65,000ක මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version