සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් සහ කාර්යාල නිලධාරි සංගමය හෙට (06) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිත බවට වාර්තා වේ.
සමෘද්ධි සේවක සංයුතියේ ගැටලු සහ දීමනා පිළිබඳ කළ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔවුන් මෙම ක්‍රියාමාර්ගයට එළැඹෙන බවට මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.