සරසවි අපේක්ෂකයින්ට දැනුම් දීමක්.

එළඹෙන, සතියේ සිට විශ්වවිද්‍යාල සදහා සුදුසුකම් ලැබූවන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ වීමට නියමිතව ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ අදාළ ලියාපදිංචි කිරීම් සිදුකළ හැකි බවයි.

මෙම ලියාපදිංචි කිරීම් කටයුතු සති දෙකක කාලයක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

Exit mobile version