සරසවි සිසුන්ට එන්නත් ලබා දීමට වැඩපිළිවෙළක්

වයස අවුරුදු 20 – 30ත් අතර සියලුම සරසවි සිසුන්ට ලඟම ඇති විශ්වවිද්‍යාලයෙන් කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ලබන සඳුදා සිට සිකුරාදා දින දක්වා එලෙස විශ්වවිද්‍යාල වලදී කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමේ හැකියාව සරසවි සිසුන්වෙත ලැබී ඇත.

Exit mobile version