සහනාධාරත් කාබනික ගොවිතැනට පමණයි

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට හුරු කරන බවට ජනපති අවධාරණය කරයි.

එමෙන් ම  රජයක් වශයේ කාබනික පොහොර ලබා දිම සහ සහනාධාර ලබා දීම සම්පූර්ණයෙන් ම කාබනික පොහොර ගොවිතැන සඳහා පමණක් ලබා දීමට රජය ස්ථාවර වශයෙන් කටයුතු කරයි.

රසායනික පොහොර මාෆියා හඳුනාගෙන එය පරදා කාබනික පොහොර ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ යුතු බව ද ජනපති අවධාරණය කර ඇත.

අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති මහා කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනපති මේ පිළිබඳව සසඳහන් කර ඇත.

Exit mobile version