සාමාන්‍යපෙළ විභාග ප්‍රථිපල මේ මස අවසන් වීමට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් L.M.D.ධර්මසේන මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එසේම විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන ගුරුවරුන් රැසකට ගෙවීම් කටයුතු මේ වන විටත් සිදු කර අවසන් බවයි.