සාමාන්‍ය පෙළ හේතුවෙන් අද විදුලි කප්පාදුවක් සිදු නොවෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් අද (22) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

Exit mobile version