සැකසහිත කාන්තා මළ සිරුරක් ළිඳකින්.

අද (26) දින සැකසහිත ලෙස මිය ගිය කාන්තාවකගේ මළසිරුරක් ළිඳක තිබී හමුව ඇති බව වාර්තාවේ.

මෙලෙස ළිඳක තිබී සොයාගත් කාන්තා මළසිරුර සියබලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක් පමණ වන කාන්තාවකගේ බව පැවසේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පොලිසිය සඳහන් කරතිබේ.

මෙම මරණය පිලිබඳව වැඩිදුර විමර්ශන සියබලාණ්ඩුව පොලිසිය විසින් සිදුකරන බව සඳහන්වේ.

Exit mobile version