සැඩ රළ පහරින් නැවේ සිටි කතක් මරුට.

ආජන්ටිනාවේ උෂියා නගරයේ සිට ඇන්ටිකාව බලා ගමන් කරමින් සිටි  නෞකාවක්  සැඩ රළ පහරකට හසුවීමෙන් නැවේ විදුරු කඩා වැටීමෙන් කාන්තාවක් මියගොස් ඇති අතර සිව්දෙනෙක් තුවාල ලබා ඇති බව අජන්ටිනාවෙන් වාර්තාවේ.  

වයිකින් පොලරිස් නමැති මෙම නෞකාවේ අනතුර වන අවස්ථාවේ  මගින් 378 සිටි බවට වාර්තා විය.

Exit mobile version