සිංහයන්ගෙන් නෙදර්ලන්තයට 163 ක ඉලක්කයක්

මෙවර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ නෙදර්නන්තය සමග මේ වන විට පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 162 ක් රැස් කරගැනීමට සමත් විය.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 79 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට 6 පහර 5 ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය.

ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සදහා ලකුණු 163 ක් ලබාගත යුතුව ඇත.

Exit mobile version