සිකුරාදා සිට රටම අදුරේ

හෙට සිට (24) විදුලි බලය කප්පාදුව පැයක් දක්වා කිරීමට සිදුවන බවත් සමහර විට එය පැය දෙකක් දක්වා දීර්ඝ විය හැකි බවත් ලබන සිකුරාදා සිට එය පැය 4 ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බවද අනතුරු හඟවයි.  

මේ බව දැනුම් දුන්නේ විදුලි බල ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා මාධ්‍යවේදීන් හමුවේ කරුණු දක්වමිනි.

Exit mobile version