දමිළ සිනමාවේ ප්රකට නළුවෙකු මෙන්ම අධ්යක්ෂවරයෙකු වන ආර්.සංකරන් අද(14) අභාවප්රාප්ත වී ඇත.
අයහපත් සෞඛ්යය තත්ත්වයකින් පසුවූ ඔහු මියයන විට 93වන වියේ පසුවිය.
1974 ක්ෂේත්රයට පිවිසි මොහු ජනප්රිය චිත්රපට රැසක් අධ්යක්ෂණය කර ඇති අතර විවිධ චිත්රපට සඳහා රංගනයෙන්ද දායක වී ඇති බවට වාර්තා වේ.