සිප්හලටත් හොරු ඇවිදින්

.වවුනියාව සාලම්බකුලම ප්‍රදේශයේ මුස්ලිම් පාසල් දෙකක භාණ්ඩ සොරාගෙන ඇත.

ඊයේ(12) රාත්‍රියේ දොරවල් කඩා එහි තිබූ විදුලි උපකරණ ඇතුළු උපකරණ සොරාගෙන ගොස් ඇති බව විදුහල්පතිවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින අතර සොරකම සම්බන්ධයෙන් පුවරසන්කුලම පොලීසිය පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.

Exit mobile version