සියලුම 30ට වැඩි පුද්ගලයින් පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන්

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි සියලුම පුද්ගලයින් මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.

වයස අවුරුදු 20 – 30 අතර තරුණ තරුණියන්ගෙන් ද 50%කට වැඩි පිරිසක් මේ වන විට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බව ද අමාත්‍යවරයා විසින් පවසා ඇත.

Exit mobile version