සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කරමින් නිවේදනය කර ඇත්තේ සියලු මරණවල පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා PCR පරීක්ෂාවක් අනිවාර්ය නොවන බවයි.
අවශ්‍ය නම් පමණක් එය අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අභිමතය පරිදි සිදුකළ හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.