සිරගත වී සිටින රන්ජන් රාමනායක සිය සහෝදරියගේ නැන්දනියට අවසන් ගරු බුහුමන් දැක්වීමට පැමිණෙයි.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද දින සිය සහෝදරියගේ නැන්දනියට අවසන් ගෞරව දැක්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ පැමිණ ඇත.

Exit mobile version