පානදුර නගරයේ පාසලක විෂ දුමාරයක් ආග්රහණය වීමෙන් ප්රථමික අංශයේ සිසුන් 50කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
පාසල අවට නිවසක හෝ ස්ථානයක යම් පිළිස්සීමක් සිදුකර ඇති අතර එම දුම ආග්රහණය වීමෙන් මෙම සිසුන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වී තිබෙන අතර ඉන්පසු සිසුන්ව වහා පානදුර රෝහල වෙත රැගෙන ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
එහිදී එම සිසුන් රෝහල්ගත කර ඇත.