සීතල සමග ඉහල යන බොරතෙල් මිල

ලෝක වෙළදපොලේ බොර තෙල් මිල එක්සත් ජනපද කලාපයට  බලපා ඇති සීත කාලගුණය  හේතුවෙන් ඉහල යමින් පවතියි.

පසුගිය දින කිහිපය තුලදී ලෝක වෙලදපළේ බොරතෙල් මිල ඩොලර් 79 ක් ව පැවති අතර එය ඊයේ (22) වන විට ඩොලර් 83ත් එක්මවා යමින් ඇති බව වාර්තාවේ.

මෙසේ බොරතෙල් මිල ඉහල යාම ආරම්භ වූයේ උතුරු අමෙරිකාට බලපා ඇති හිම කුණාටු තත්වය සමග වන අතර විදෙස් මාධ්‍ය සදහන් කලේ වසර 40කට පසුව උතුරු අමෙරිකාව ලැබූ සීතලම නත්තලට ඔවුන් මේ වන විට මුහුණ දෙමින් සිටින බවයි.

Exit mobile version