සී.ඩී.වික්‍රමරත්න යයි ,දේශබන්දු එයිද

පොලිස්පති සී ඩී වික්‍රමරත්න අද සිය ධුූරයට සමුදුන් අතර ඔහු අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව සේවා දිගු 3ත් ලබා සිටියේය.

වාර්තා වන ආකාරයට සිය ධූරයෙන් විශ්‍රාම ලබා ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට දුරකථන ඇමතුම් ලබාදී වික්‍රමරත්න මහතා දැනුම් දී තිබේ.

පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට සූදානමක් තිබෙන බවටද වාර්තාවේ.

Exit mobile version