සුද්දගෙන් ලැබුණ පුරාවිද්‍යා වස්තුවත් අතුරුදන් වන තුරු නිදා සිටින පුරාවිද්‍යාව.
මහනුවර ප්‍රධාන දුමිරිය ස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉදිරිපස ජනතාවට වේලාව දැන ගැනිම සදහා සුදු ජාතිකයින් විසින් සවිකර තිබු ඔරලෝසුව දැනට වසර කිපයක සිට අතුරුදන්වි තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ එම ඔරලෝසුව කොළඔ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ අලුත්වැඩියා කරන අංශයට යැවු බවයි .පසුව ඒ සම්බන්දයෙන් අලුත් වැඩියා කිරිමේ අංශයෙන් ව්මසු පසු ඔවුන් පැවසුවේ ඒ වගේ ඔරලොසුවක් ඔවුන් වෙත නොලැබි … දිගටම සුද්දගෙන් ලැබුණ පුරාවිද්‍යා වස්තුවත් අතුරුදන් වන තුරු නිදා සිටින පුරාවිද්‍යාව. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed