සුනාමි ව්යශනය සිදුව වසර 19ක් පිරිම නිමිති කර ගෙන හැටන් නගර මධ්‍යයේදි 26වන දින සුනාමි සැමරුම් උත්සවයක් පවත්වන ලදි.
මෙහිදි සුනාමියෙන් මිය ගිය පිරිසට පිං පැමිනවිම සදහා හැටන් පුංචි බෝධිය අසල පහන් සදුවදකුරු දැල්විමක්ද සිදුකර විනාඩි දෙකක කාලයක් මාර්ගයේ රථ වාහන නතර කර සුනාමියෙන් මිය පිරිස් සිහි කිරිමද සිදු කරන ලදි.
මෙම අවස්ථාවට හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් ඇතුළු හැටන් නගරයේ පිරිසක්ද එක්ව සිටින ලදි.