ලොව කළඹමින් බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්ත වී තිබේ.
පේලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝහල සඳහන් කර ඇත්තේ ඔහු බඩවැල් ආශ්‍රිතව ඇති වූ පිළිකා තත්ත්වයක් හේතුවෙන් කලක සිට අසනීප තත්ත්වයෙන් පසුව තිබූ බවයි.
මොහු මියයන විට වයස අවුරුදු 82 වැනි වියෙහි පසුව සිටි අතර පේලේ අවස්ථාවල් තුනකදී ලෝක කුසලාන ජයග්‍රහණ කරන අවස්ථාවල දී බ්‍රසීල පිළ නියෝජනය කරමින් ක්‍රීඩා කරන ලදී.