සෑම අවස්ථාවකදීම ළමුන් සහ කාන්තාවන් සම්බන්ධයෙන් සමාජයේ ඇතිවන ඕනෑම තත්ත්වයක දී ඔවුන්ට උපකාර කිරීමට මෙන් ම ඔවුන් ව ආරක්ෂා කීරීමට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මුල් පියවර තබන යෝද කාන්තාවක් ලෙස තලංගම ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂිණී මහත්මිය හැඳින්විය හැකිය.
අද ඊයේ (24) මෙම යෝද කත අගයමින් ඇයට ත්‍යාග පිරිනැමීමක් කල බවට වාර්තා වනවා..
ඇමති අද්මිරාල් ,අචාර්ය සරත් වීරසේකරමහතාගේ ප්‍රධානත්වයෙන් අද ඇයගේ කාර්යයට විශාල ඇගයීමක් එක්විය. ඇයට පරිත්‍යාගයක් ද එම අවස්ථාවේ දී සිදු කෙරුණු අතර එයට ප්‍රධාන දායකත්වය දක්වා ඇත්තේ තිලකවර්ධන ආයතනයේ රවිඳු තිලකවර්ධන මහතා විසිනි.