මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සදහා සදාතුක කරඩුව සුමන සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරන වැඩම කරවිම 25වන දින මාර්ග හතරක් ඔස්සේ සිදු කරන ලදි.
එහි එක් පෙරහැරක් හැටන් නගරය ඔස්සේ ගමන් කල අතර එම පෙරහැර 26වන දින අළුයම 2.00ට පමන හැටන් නගරයට පැමිනෙන ලදි.
එම පෙරහැර හැටන් මල්ලිඅප්පුව සමන් දේවාලය අසලට පැමිනි අවස්ථාවේදි එම පෙරහැරට පුජෝඋපහාර දැක්විම සදහා විශාල පිරිසක් එක්ව සිටි අතර එසේ පැමිනි පිරිසට සංග්‍රහා කිරිම සදහා දන්සැල් කිපයක්ද පවත්වන ලදි.