සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් පරිශ්‍රයේදී.

පසුගිය 19 වනදා දිවි ගමනට සමු දුන් සම්මානලාභී සිනමා අධ්‍යක්ශවරියක සහ නිශ්පාදිකාවක් වූ සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු අද ( 21 ) දින පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුර්ශ්‍රයේදී පැවැත් වූ බව සදහන් කරයි .

එමෙන්ම සිනමාවට මහත් සේවයක් කළ අන්තර්ජාතික ස්ම්මාන රැසකට හිමිකම් කියූ ඇය සිය දිවි ගමන නිමා කරන විට 88 වැනි වියේ පසු විය.

Exit mobile version