ශ්රීලංකාවට අද (15) දින අළුයම ඕමානයේ මස්කට් නුවර සුරක්ෂා නේවාසිකා ගාරයේ සිට ගෘහ සේවිකාවන් 15 දෙනකු පැමිණ තබේ.
මස්කට් ගුවන්තොටුපලට ලංකාවට පැමිණීම සදහා ගෘහ සේවිකාවන් 17 දෙනකු පැමිනි අතර ලියකියවිලි වල ඇති වූ අඩුපාඩු මත දෙදෙනෙක් ගුවන්තොටුපල බලධාරීන් විසින් හරවායවා තිබේ.
පසුගිය සතිය තුලද ගෘහ සේවිකාවන් හත් දෙනකු සුරක්ෂා නේවාසිකා ගාරයේ සිට ලංකාවට පැමිනේන ලදි.