සුසන්තිකාටත් කොවිඩ්

ප්‍රවීණ මලල ක්‍රීඩිකාවක වන සුසන්තිකා ජයසංහ මහත්මියට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

ඇය තම පවුලේ සමාජිකයින් ද සමග වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේ දී ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

Exit mobile version