සුළි කුණාටුවකින් මලාවි රාජය්‍ය තුල හදිසි තත්වයක්

ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජය්‍ය තුල පුද්ගලයන් 99 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.

එරට ආපදා කලමනාකරණ අංශ ප්‍රකාශ කර සිටින්නේ වානිජ අගනගරය වන බ්ලැන්ටයර් වෙත දැඩි හානි සිදුව ඇති බවත් සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයන් 134 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ය. මෙම තත්වය තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරින් ප්‍රකාශ කිරීම හේතුවෙන් මලාවි රාජය්‍ය තුල හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා වේ.

Exit mobile version