සූර්යාගේ පෘෂ්ඨයෙන් කොටසක් වෙන් වී ගොස් ටොනාඩෝවක් ආකාරයට උත්තර ධ්‍රැවයේ භ්‍රමණය වූ බව නාසා ආයතනයේ ජේම්ස් වෙබ් දුරේක්ෂයට හසු වී තිබේ.
සූර්යාගෙන් ගිණි දැල් විමෝචනය වීම සාමාන්‍ය සිදුවීමක් වුවද මෙය පෙර නොවූ ආකාරයේ විමෝචනයක් බව විද්‍යඥයින් පවසයි
මෙවැනි සිදු වීම් වලින් පෘථිවියට යම් බලපෑමක් සිදු වීමට ඇති ප්‍රවණතාව වැඩි වීම හේතුවෙන් දැඩි ලෙස පරීක්ෂණ වල නියැලීමට විද්‍යාඥයින් තීරණය කර තිබේ.