‘සූර්ය පැනල’ කෘෂි ව්‍යාපෘතියක් පළමු වරට.

ශ්‍රී ලංකාවේ පළමු වරට ‘සූර්ය පැනල’ හරහා විදුලිය ගෙන ආලෝකය දෙන අර්ධ විනිවිද නියමු කෘෂි ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයේ හන්තාන ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති බව වාර්තා වේ. 

මෙම ව්‍යාපෘතිය සදහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් අනුග්‍රහය දක්වනු ලබයි. 

Exit mobile version