සිංහල සහ හිංදු අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට මෙවර දින 10 ක් නිවාඩු ලැබේ. ඒ අනුව මේ මස 11 සහ 12 යන දිනයන්ද ඔවුන්ට නිවාඩු ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව රජයේ කාර්යාලය නැවත ආරම්භ වන්නේ මේ මස 18 සිටයි

© 2021 රාවණා ලංකා.