සොරගුණේ බස්නායක නිළමේ මොහොට්ටාලව විකුණයි. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් “ගෝඨාභය පාවා දෙයි”.
විහාර සහ දේවාල වලට අයත් පූජනීය වස්තූන් මෙන්ම ඒවාට අයත් දේපලද බහුතරයක් වූ බස්නායක නිලමේවරුන් විසින් විනාශ කරන්නේ එදා සුද්දාට ශ්‍රී ලංකාව පවා දුන්නා සේය. ඔවුන්ගේ ජානවලින් පැවත එන බොහෝ බස්නායක නිලමේවරුන් දශක කිහිපයක සිටම සිදුකරන්නේ බුදු දහමද විනාශ කිරීමයි. එසේ ලියන්නටත්, කියන්නටත් අපට ඕනා තරම් සාක්ෂි තිබේ. නමුත් වගකිව යුතු ඉහලම රාජ්‍ය නිලධාරියා වූ … දිගටම සොරගුණේ බස්නායක නිළමේ මොහොට්ටාලව විකුණයි. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් “ගෝඨාභය පාවා දෙයි”. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed