ශ්රී ලංකාවේ බෞද්ධ දර්ශනය සහ ඒ සමග බැඳී පවතින ඉතාම ඉපැරණි සංස්කෘතිය පවත්වාගෙන යාමට තිබෙන විශිෂ්ඨතම ස්ථානයන වන්නේ ඉතාම ඉපැරණි දේවාලයි. නමුත් එම දේවාලවල ගිහි බාරකරුවන් බහුතරයක් මේ වන විටත් සිදුකරමින් පවතින්නේ, එම දේවාලවල විනාශය සිදුකරමින් හෙළ ඉතිහාසය මකා දමන කටයුතුය. ඉන් බෞද්ධ දර්ශනයට සිදුව තිබෙන හානිය පිලිබඳව ශ්රී ලංකාවේ කිසිම වගකිව යුතු ආයතනයක් අවධානය … දිගටම සොරඟුණේ වැසියන්, ජනපතිගෙන් සහ ප්රාදේශීය ලේඛම්වරුගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. පැය කිහිපයක් යාමට ප්රථම ඉටුකළ යුතු කරුණක්! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed