සෞඛ්‍ය අංශ හෙට වැඩ වර්ජනයක්.

වෛද්‍යවරුන් සඳහා වැඩි කළ දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් හෙට (01) දිනයේ දිවයින පුරා වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිත බව වාර්තා වේ

වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් හෙට පෙරවරු 6.30 සිට එලෙස වැඩවර්ජනයේ නිරතවීමට සැලසුම් කර තිබේ.

Exit mobile version