සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවූ වෛද්‍ය විජිත්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස අනුයුක්ත කරසිටි වෛද්‍ය විජිත් ගුණසේකර මහතා නැවත සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙන බවට වාර්තා වේ.

Exit mobile version